‘Silenced Voices’ කැනඩාවේ .
by paristoday7

ශ්‍රී ලංකාවේ පිටුවහල් ජනමාධයවේදීන් පිළිබඳව සැකසුනු ‘Silenced Voices’ වාර්තාමය සිනමාපටය හෙට (23) කැනඩාවේදී ප්‍රදර්ශනය කෙරේ.

ජාත්‍යන්තර ක්ෂමා ආයතනය හා පෙන් ජාත්‍යාන්තරයේ කැනඩා ශකාවන් මෙම ප්‍රදර්ශණය සංවිධානය කරයි. ටොරෙන්ටෝ නුවර අංක 214 ,

කොලේජ් විදියේ රොබට් ගිල් රංග ශාලාවේදී පැවැත්වෙන මෙම සිනමා දැක්මට එහි අධ්‍යක්‍ෂක නෝර්වීජියානු සිනමාවේදිනි බෙත් අර්නෙස්ටඩ්

ද සහභාගී වීමට නියමිතය . ප්‍රදර්ශනය අවසානයේ සංවාදයකි. මේඅතර ශ්‍රිලංකාවේ හිටපු බී බි සී මාධ්‍යවේදිනී ෆ්රාන්සිස් හරිසන්

ශ්‍රීලංකාවේ යුද්ධය අලලා ‘Still counting the dead’ නමින් රචිත ග්‍රන්ථයද මෙහිදී අලෙවි කරනු ඇත .

PARIS TODAY

Advertisements